යාපනයේ සිඳුවූ වෙඩි තැබීම ඉලන්චෙලියන්ව ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමක් නොවේ!

යාපනය නල්ලූර් මාර්ගයේ අද (22) දින සවස වෙඩි තැබීමක් සිඳුවුණි. මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තාවේ. එම අවස්ථාවේ යාපනය මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ එම මාර්ගයෙන් ගමන් කරමින් සිටි බවත්, සිද්ධිය සිඳුවූ අවස්ථාවේ විනිසුරුවරයාගේ ආරක්‍ෂකයා වාහනයෙන් බැස වෙඩි තැබූ පුද්ගලයාව අල්ලා ගැනීමට තැත්කල විට සිඳුවූ … Continue reading යාපනයේ සිඳුවූ වෙඩි තැබීම ඉලන්චෙලියන්ව ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමක් නොවේ!